ලෝකේ වගේම ලංකාවෙත් අද වෙද්දි add clicks වලින් සල්ලි හොයන්න පුලුවන් web side එකක් තමයි star-click කියන්නෙ. මේකෙන් ගොඩ අය සාර්ථකව paypal එකට සල්ලි අරන් තියෙන නිසා payment ගැන නම් වද වෙන්න ඕන නැහැ ගෙවන එක සුවර්
මම කියන්න යන්නේ ඔයාලට හරියටම star click account එකක් හදල සල්ලි හොයන විදිය ගැන.
මුලින්ම ඔයා PUBLISHER SIGN UP කියන තැන click කරලා star click sine-up page එකට යන්න.👇
එතනින් publisher account click කරන්න
ඊට පස්සේ මේ වගේ window එකක් එනවා.
active account now කියන තැන click කරලා ඔයා දීපු email & Password දීලා log වෙන්න.හරි දැන් තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න.ඒකට ඔයා කරන්න ඕන PPC ADS කියන තියෙන තැන ට යන්නන. ඇඩ් ක්ලික් එකකට ඔයාට ලැබෙනවා 0.01USD
ඊට පස්සේ මේ වගේ window එකක් එනවා.
මෙතන ඉල්න්නෙ ඔයාගේ නම,ලිපිනය, උපන් දිනය,email, වගේ දේවල් මෙතන ඔයාගේ ඇත්තම විස්තර ටික දෙන්න.ඔයා ඉන්න නගරයට අදාළ postal code එක https://worldpostalcode.com/sri-lanka/ මෙතනින් හොයාගන්න පුලුවන් referral id කියන තැනට ඔයාල කැමතිනම් මගේ referral එක දෙන්න.👍
http://www.star-clicks.com/default?ref=50939384
මේක දෙන්න ඊට පස්සෙ register click කරලා register වෙන්න (ඔයාට register වැඩේ තෙරෙන්නෙ නැත්නම් comment එකක් දාන්න කියලා දෙන්නම්) මුලින්ම කරන්න තියෙන්නෙ email verified කරගන්න එක. send verification code. click කරන්න.දැන් ඔයා දීපු email එකට mail එකක් එනවා star click එකෙන් පහල තියෙනවා වගේ.
active account now කියන තැන click කරලා ඔයා දීපු email & Password දීලා log වෙන්න.හරි දැන් තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න.ඒකට ඔයා කරන්න ඕන PPC ADS කියන තියෙන තැන ට යන්නන. ඇඩ් ක්ලික් එකකට ඔයාට ලැබෙනවා 0.01USD
මෙතනදි ඔයාට ලැබෙන්නෙ Silver Account එකක් ඉතින් පහල තියෙනවා වගේ gold හරි platinum හරි Account එකකට upgrade කරොත් gold එකට 6.23USD platinum එකට ඩොලර් 9.35කුත් හොයන්න පුලුවන් ඉතිම් ඔයාලට upgrade කරගන්න නම් Gold Account එකකට මාසෙට ඩොලර් 19.95ක් ගෙවන්න වෙනවා.ලංකාවේ ගොඩක් අයට තියෙන්නේ Gold account
Account එක upgrade කරගන්න නම් පහල තියෙනවා වගේ upgrade කියලා තියෙන තැන Click කරලා paypal හරහා හෝ Debit Card එක හරහා ඔයා ගෙවිම් කරන්න පුලුවන්
Payment Withdrawal කරන හැටි වගේම Account upgrade කරන විදිය ඉදිරි post එකකින් විස්තරාත්මකව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන තවත් දේවල් දැනගන්න ඕන නම් comment එකක් දාන් යන්න අමතක කරන්න එපා :D
No comments:
Post a Comment