Wednesday, 31 December 2014
Sunday, 28 December 2014
ඇරොයිඩ් භාව්තා කරන ඔබ අනිවාර්යෙන් ම කියවිය යුතු ලිපියක් ( HOW TO FIND MY DEVICE)
ඔබේ දුරකථනය නැතිවුනොත් හරි හොරකම් කලොත් හරි කොහොමද ඒක හොයා ගන්නේ?????
එහෙම වෙන්න කලින් මේ ගැනත් හිතල බලන්න
මුලින්ම, කියන්න ඕන හැම ෙව්ලාවක ම තමන්ගේ දුරකථන ආරක්ෂා කරගන්න :D
ඔබේ දුරකථනයේ ආරක්ෂාවට ස්ථාපනය කළ හැකි Apps හා ක්‍රම වේදයන් ගැන තමයි මම අද කියන්නේ
01 SAMSUNG ACCOUNT (SAMSUNG මාදිලියේ දුරකතන සදහා පමනයි)
මේක හුග දෙනෙක් දන්න ක්‍රමයක් phone එකේ settings වලට ගිහින් හරි, පහත ලින්ක් එකෙන් හරි E-mail දිලා register වෙන්න. එච්වරයි තියෙන්නෙ >>>>>
මෙතනින් Password හා E-mail ලොග් වේන්න
දැන් ඔයා මේවගේ page එකට ගියොත් වැඩේ හරි.
මේ එක එක එවායෙන් කරන්න පුලුවන් දේවල් මම රතු පාට්න් දාලා ඇති.
මෙහි ඇති එකම අවාසිය තමයි
Data/Wi-Fi on කරලා තියෙන අවස්තාවල පමණයි ක්‍රියාත්මතක වෙන්නෙ
*** අවවාදයි පරික්ෂා කර බැලිමේදි WIPE MY DEVICESවිධානය ලබා නොදෙන්න එහෙම උනොත් වෙන දේ දනනවා නේ:D
2.DEVICE MANAGER (ඕනැම ඇරෙයිඩ් දුරකථනයක් සදහා )
මෙි සදහා apps ගොඩක් තියෙනවා නමුත් මම තෝර ගත්තේ DEVICE MANAGER කියන ඇප් එක
Device manager app එක මෙතනින් ගන්න. මේක install කරලා ඔයාගේ තොරතුරැ දිලා register වෙන්න දැන් වැඩේ හරි. මේකෙන් ලැබාදෙන සේවාන් තමයි.
- Location finder
- Ring
- Delete data
** මේ ක්රමයේ තියෙන අවාසිය තමයි නැතිවුන උපාංගයේ Data on කරලා තිබුනොත් විතරයි ඉහත සේවාන් ලබා ගන්න පුලුවන් වෙන්නෙ.
03. ANTI THEFT or MOBILE INTERNET SECURITY APPS.
මෙවගේ apps විශාල සංඛි්්යාවක් play store එකේ තියෙනවා නමුත් මම එවායෙන් ප්‍රදාන apps 2ක් විතරක් තෝරා ගත්තා.
01. Avest Anti theft
මෙම app එක භාවිතා කරන්න නම් ඔයා ගේ උපාංගය root කරලා තියෙන් ඕන, මේ app එක භාගත කරගන්න පහලින්.
Avest anti theft එකේන් ලබා ගත හැකි සේවාන්
- location finder
- ringing
- data protect
- friends
- දුරස්ථ පාලන පහසුකම
**මේ ඇප් එකේ තිබෙන වාසිය තමයි data off කරලා තිබුනත් භාවිතා කල හැකි විම ( sms හරහා track කරගත හැක)
** මෙහි අවාසිය නම් තමා විසින් සිම් පත මාරැකරන ලද අවස්තාවකදි වුවද ඔබ මිතුරන්ගේ දුරකතනයට tracking mzg ලැබිම.
screen shots
2. Kaspersky Internet Security.
මේය භාවිතා කිරිම සදාහා root කර තිබිම අවශ්‍ය නොවේ, ඕනැම android උපාංගයක් සදහා භාවිතා කල හැක. භාගත කරගැවිම ට පහත ලිකුව භාවිතා කරන්න.
Screen shots
- මේ මගින්ද Avest Anti Thrift හි ලැබෙන පහසුකම් සියල්ල ලබාගත හැක.
- මෙහි ඇති අමතර වාසියක් වන්වන් Internet security /Anti virus පහසුකම හිමිවේ.
ඉහත සදන් ක්‍රමවේද අතරින් වඩාත් හොදම ක්‍රමය වන්නෙKaspersky Internet Security මුදෘකාංගය භාවිතා කිරිමයි.. ඔබේ දුරකතයේ ආරක්ෂාව සදහා ඉහත එක් ක්මවෙිදයක් හෝ භාවිතා කරන්න.
*** අවාදයි පරික්ෂා කර බැලිමේදි delete deta විධානය ලබා නොදෙන්න එහෙම උනොත් වෙන දේ දනනවා නේ:D
මොනා හරි පරශ්නයක් තිබුනොත් comment එකක් දාන්න. මතක ඇතිව like එකක් දාල යන්න ඔබේ සහයොගය මෙවැනි ලිපි වෙනුවෙන් අපව දිරිමත් කරාවි.,
Wednesday, 24 December 2014
truBackup-mobile Backup pro.(android කට්ටිට ඕන එකක් backup කර ගන්න)
**Inbox එක full වෙලාද??
**කෙල්ල එවපු mzg ටික delete කරන්න ලෝබද??
උබල, දන්නවනේ backup apps ගැන, මේක සුපිරි app එකක්.truBackup-mobile Backup pro.
මචංලා, මේක pro version එක
මෙන්න වැඩ කැලි ටික backup කරන්න පුලුවන් දේවල්
backup මේ තැන් වලට store කරන්න පුලුවන්
Backup to Dropbox
Backup to Google Drive
Backup to SD Card (external SD Card recommended
බාගත කරගැනිම සදහා පහත ලින්ක්ස් භාවිතා කරන්න.
Tuesday, 23 December 2014
MX Player Pro( Android කට්ටිය හැමෝම පාවිච්චි කරන MX player එකේ Pro Version එක)
අනෙක් app වල වගේම MX player එකෙත් Pro version ගන්න ඕනි මුදල් ගෙවලනමුත් ලංකාවෙි අපි
වගේ උන් සල්ලි දීලා ඇප් ගනියැ???
මේ ඇප් එකේ වටිනා 5.48$ ක් රැපියල් නම් 720 ක් විතර වෙනවා.....
මම ඔයාලට කියන්න යන්නේ මේ app එක නොමිලේ ලබා ගන්න විදිය...... වැඩි දෙයක් නැහැ පහත ලින්ක් එකෙන් ගිහින් download කරගන්නන.
***Addflyer page එහෙම ආවොත් Skip Add කියන එක click කරන්න
**Subtitle forsmat: ගැන කට්ටය දන්නව නේ ???? නැතියට මෙතනින් ගිහින් වැඩි විස්තර බලන්න පුලුවන්
මෙන්නන වැඩ ගන්නන විදිය
ඕං අපි ගියා....ලයික් එකක් දාල යන්නන අමතක කරන්න එපා..
Monday, 22 December 2014
M-Dic ඕනැම දුරකථනයකට සුපිරි English-සිංහල dictionary එකක්
මේක ගැන සමහරැ දන්නවා සමහර අය දන් නැ, එත් මේක ඇප් එකේ ගොඩක් අය නොදන්න වාසි ගොඩක් තියෙනවා.
1. Add දාන්නෙ නැ
2. වැඩි ඉඩක් ඕනි නැ
3. වැදගත්ම දේ ඇණරොයිඩ් අයට විතරක් නොවෙයි java වලටත් වැඩ ඒ කියන්නෙ ගොඩක් උපාංග වලට වැඩ
4. සාපේක්ෂව වැඩි වචන ගානක් තේරැම් තියෙනවා
5.පරිවර්තනය කිරිමේ වේගවත් බව වැඩියි.
හැබයි මේකෙන් සිංහල Englishවලට convert කරන්න බැ. ඒක තමයි එකම අවාසිය.
පහල link එකෙන් ඔයාගේ දුරකථනයට ගැලපෙන app එක භා ගන්න.
**මේ ලිනක් එක වැඩ නැත් නම් පහත ලින්ක් එක භාවිතා කරන්න
Sunday, 21 December 2014
How to get 1000 likes for your FB page?? ඔයාගේ FB පිටුවට පහසුවෙන් like 1000ක් ගෙන්න ගන්න
අඵතින් fb පිටුවක් විවෘත කරහම හැමෝටම තියෙන ගැටලුව තමයි fansලා සෝයා ගන්න එක. මේ වැඩේ 100% සාර්ථක ක්‍රමයක්. :D
මුලින්ම මෙතනින් ගිහින් රෙගිස්ටර් වෙන්න ඒ සදහා ඔයාට join now හෝ register now කියන තැන click කරහම හරි.
රෙගිස්ටර් වේලා ඉවර උනාම ඔයා දිපු e-mail එකට addme fast කියන side එකෙන් මේල් එකක් ඇවිත් ඇති, ඒ මේල් එක විවෘත කරලා verify කරන්න.
හරි දැන් ඔයා දිපු e-mail එකයි Password එක දිලා ලොග් වෙන්න
දැන් ඔයාට පෙන්නනේ fb,titter,vk වගේ side වල logo icon. ඔයාට තියෙන්නෙ කැමති side එකක icon click කරලා ඒවා shere කරන එක
එවායෙන් ඔයාට point ලැබෙනවා. එවා එකතු කරගන්න.
දැන් කොහොමද ඔයාගේ page එක ට like වැටෙන්නෙ? :P
Addme fast side එකේ වම් පැත්තේ උඩම තියෙනවා කොළ පාට button එකක් add side/page කියලා(පහත රැපයේ පරිදි) එතැනට යන්න ගියාම හිස් තැන් ටිකක් එනවා ඒ ටික fill කරන්නෙ මෙහෙමයි.
Type:- මෙතනට ඔයා ට ඕනි මෙනවද කියල තොරන්න(fb likes,titter fellows)
Countries:- ඔයාට fans ඕනි මොන රටෙන්ද කියලා තොරන්න. විශේෂත්වයක් නැත්නම් world wide තියෙන්න දෙන්න
Title :-ඔයාගේ page එක මොනවට සම්බන්ද එකක්ද කියලා දාන්න( softwere,blog)
URL :- ඔයාගේ පැන් පේග් එකට ලොග් උනාම බවුසර් එකේ උඩම තියෙන වෙබ් ඇඩ්: එක copy paset කරන්න
අනිත් ඒවා එහෙමම තියන්න යටම තියෙන
CPC:-කියන තැනට like එකක් වෙනුවෙන් ඔයා අනිත් අයට ගෙවන්න කැමති point ගාන දාන්න(5/6/10)
දැන් save කරන්න ඔන්නන වැඩෙි හරි.. :D
ඔයාගේ point වලින් තමයි ඔයාට ලැබෙන ලයික් වෙනුවෙන් ගෙවිම් කරන්නේ. ඒ නිසා වැඩියෙන් ලයික් ඕනිනම් වැඩින් point හොයා ගන්න.
ඒහේනම් අපි ගියා යාළු. සුබ දවසක්. Like එකක් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ....
Thursday, 18 December 2014
සුුපිරි අැප් ලොක් 1ක් (Vault-Hide SMS, Pics & Videos 5.0.20.22 Premium)
ඇණරොයිඩ් උපකරණ භාවිතාන කරන බොහෝ දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පෞද්ගලික තොරතුරැ ආරක්ෂා කරගැනිමට ඇති අපහසුතාවය.විශ්ෂයෙන් gallery එකේ තියෙන photos,sms, videos යාඵවන්ට පහසුවෙන් බලන්න පුලුවන් මෙහිදි ඔබේ පෞද්ගලිකත්වයට බධා ඇවෙන්න පුලුවන්.
පහසුවෙන් ඔයාගේ පෞද්ගලික තොරතුරැ ආරක්ෂා කරගන්න පුලුවන් සුපිරි ඇප් එකක් තමයි.Vault-Hide SMS, Pics & Videos 5.0.20.22 Premium
Premium app පහත ලින්ක් එක භාවිතාකර භාගත කරගන්න
මෙමඇප් එක මගින් සපයන පහසුකමි කිහිමයක්.සුපිරියි නේ...
☆Photos & videos protection: All files will be stored in a safe place and can only be viewed in Vault after entering the correct password.
☆Contacts/SMS/Call logs protection: Allows users to create “private contacts”, whose messages and call logs will be hidden from the phone screen. Vault hides all incoming message alerts and text messages from those contacts for maximum privacy.
☆App Lock: Facebook, Wechat, Email, Skype, Line, Tango…Apps that you choose to lock will be protected with a password. Premium users can select an unlimited number of apps to lock, and also enable Camouflage App Lock which lets locked apps appear as if they have crashed.
Advanced Features
►FAKE VAULT Create a decoy vault to protect the real one. If someone insists on seeing confidential data or secrets stored in your Vault, just show them the “fake” one. Put photos in your fake vault that are ok for others to see, and keep important data protected in your real vault.
►STEALTH MODE Hide the Vault icon on the phone’s Home screen. When stealth mode is activated, the Vault icon will disappear and can be opened again by entering your password via the phone dial pad.
►BREAK-IN ALERTS Snaps a picture of anyone who enters the wrong password in an attempt to access your Vault, without letting the intruder know. This feature requires an Android 2.3 (or higher) device with a front-facing camera.
►FACEBOOK MESSAGES Add a Facebook friend to your Vault and enjoy secure chats away from Facebook.
►VAULT ONLINE Back up your Vault files to NQ’s cloud space. Your data will be securely encrypted, and can only be accessed by you. Supported languages Arabic, Chinese, English, Russian

Subscribe to:
Posts (Atom)