Monday, 22 December 2014

M-Dic ඕනැම දුරකථනයකට සුපිරි English-සිංහල dictionary එකක්








මේක ගැන සමහරැ දන්නවා සමහර අය දන් නැ,  එත් මේක ඇප් එකේ ගොඩක් අය නොදන්න වාසි ගොඩක් තියෙනවා.



1. Add දාන්නෙ නැ

2. වැඩි ඉඩක් ඕනි නැ

3. වැදගත්ම දේ ඇණරොයිඩ් අයට විතරක් නොවෙයි java වලටත් වැඩ ඒ කියන්නෙ ගොඩක් උපාංග වලට වැඩ

4. සාපේක්ෂව වැඩි වචන ගානක්  තේරැම් තියෙනවා

5.පරිවර්තනය කිරිමේ වේගවත් බව වැඩියි.

හැබයි මේකෙන් සිංහල Englishවලට convert කරන්න බැ. ඒක තමයි එකම අවාසිය.

පහල link එකෙන් ඔයාගේ දුරකථනයට ගැලපෙන app එක භා ගන්න.



**මේ ලිනක් එක වැඩ නැත් නම් පහත ලින්ක් එක භාවිතා කරන්න





No comments:

Post a Comment