Sunday, 28 December 2014

ඇරොයිඩ් භාව්තා කරන ඔබ අනිවාර්යෙන් ම කියවිය යුතු ලිපියක් ( HOW TO FIND MY DEVICE)



ඔබේ දුරකථනය නැතිවුනොත් හරි හොරකම් කලොත් හරි කොහොමද ඒක හොයා ගන්නේ?????
එහෙම වෙන්න කලින් මේ ගැනත් හිතල බලන්න


මුලින්ම, කියන්න ඕන හැම ෙව්ලාවක ම තමන්ගේ දුරකථන ආරක්ෂා කරගන්න :D

ඔබේ දුරකථනයේ ආරක්ෂාවට ස්ථාපනය කළ හැකි Apps හා ක්රම වේදයන් ගැන තමයි මම අද කියන්නේ

01 SAMSUNG ACCOUNT (SAMSUNG මාදිලියේ දුරකතන සදහා පමනයි)

මේක හුග දෙනෙක් දන්න ක්රමයක් phone එකේ settings වලට ගිහින් හරි, පහත ලින්ක් එකෙන් හරි  E-mail දිලා register වෙන්න. එච්වරයි තියෙන්නෙ  >>>>>

මෙතනින් Password හා E-mail  ලොග් වේන්න
දැන් ඔයා මේවගේ  page එකට ගියොත් වැඩේ හරි.


මේ එක එක එවායෙන් කරන්න පුලුවන් දේවල් මම රතු පාට්න් දාලා ඇති.
 මෙහි ඇති එකම අවාසිය තමයි
Data/Wi-Fi on කරලා තියෙන අවස්තාවල පමණයි ක්රියාත්මතක වෙන්නෙ


*** අවවාදයි පරික්ෂා කර බැලිමේදි WIPE MY  DEVICESවිධානය ලබා නොදෙන්න එහෙම උනොත් වෙන දේ දනනවා නේ:D











2‍.DEVICE MANAGER (ඕනැම ඇරෙයිඩ් දුරකථනයක් සදහා )

 මෙි සදහා apps ගොඩක් තියෙනවා නමුත් මම තෝර ගත්තේ  DEVICE MANAGER  කියන ඇප් එක

Device manager app එක මෙතනින් ගන්න.  මේක install කරලා  ඔයාගේ තොරතුරැ දිලා register වෙන්න දැන් වැඩේ හරි.  මේකෙන් ලැබාදෙන සේවාන් තමයි.

  • Location finder
  • Ring
  • Delete data

screen shot




*** 
අවවාදයි පරික්ෂා කර බැලිමේදි Erase විධානය ලබා නොදෙන්න එහෙම උනොත් වෙන දේ දනනවා නේ:D


** මේ ක්රමයේ තියෙන අවාසිය තමයි නැතිවුන උපාංගයේ Data on කරලා තිබුනොත් විතරයි ඉහත සේවාන් ලබා ගන්න පුලුවන් වෙන්නෙ.











03. ANTI THEFT  or  MOBILE INTERNET SECURITY APPS.

මෙවගේ apps විශාල  සංඛි්‍්‍යාවක්  play store එකේ තියෙනවා නමුත් මම එවායෙන් ප්රදාන apps 2ක් විතරක් තෝරා ගත්තා.

   01. Avest  Anti theft
මෙම app එක භාවිතා කරන්න නම් ඔයා ගේ උපාංගය root කරලා තියෙන්  ඕන, මේ app එක භාගත කරගන්න පහලින්.




Avest anti theft එකේන් ලබා ගත හැකි සේවාන්

  • location finder
  • ringing
  • data protect  
           ඔයාට මතකයි නේ කලින් app වල data delete විතරයි නේ තිබුනේ එත් මේ app එකෙන් වෙන්නේ                නැතිවුනු  උපාංගයේ ඇති deta , delete වන අතරම නැවත එය බැකප් එකක් ලෙස ඔබේ avet                          ගිනුමෙන් ලබාගත හැක
  • friends
             ඔයාගේ උපාංගය සොරා ගත්ත කෙනා වෙනත් sim එකක් දාලා උපාංගය on කරද්දිම auto mzg                     එකක් එනවා ඒ සදහා ඔයාගේ යාලුවන් හෝ වෙනත් හිවතුන්ගේ දුරකතන අංක දෙකක් ඇතුලත්                     කරන් පුලුවන්
  • දුරස්ථ පාලන පහසුකම

      **මේ ඇප් එකේ තිබෙන වාසිය තමයි data off කරලා තිබුනත් භාවිතා කල හැකි විම ( sms හරහා track            කරගත හැක)

      ** මෙහි අවාසිය නම් තමා විසින් සිම් පත මාරැකරන ලද අවස්තාවකදි වුවද ඔබ මිතුරන්ගේ දුරකතනයට           tracking mzg ලැබිම.

    screen shots


2. Kaspersky Internet Security.

මේය භාවිතා කිරිම සදාහා root කර තිබිම අවශ්‍ය නොවේ, ඕනැම  android උපාංගයක් සදහා භාවිතා කල හැක. භාගත කරගැවිම ට පහත ලිකුව භාවිතා කරන්න.





Screen shots


  • මේ මගින්ද Avest Anti Thrift හි ලැබෙන පහසුකම් සියල්ල ලබාගත හැක.
  • මෙහි ඇති අමතර වාසියක් වන්වන් Internet security /Anti virus පහසුකම හිමිවේ.


ඉහත සදන් ක්රමවේද අතරින් වඩාත් හොදම ක්රමය වන්නෙKaspersky Internet Security මුදෘකාංගය භාවිතා කිරිමයි.. ඔබේ දුරකතයේ ආරක්ෂාව සදහා ඉහත එක් ක්මවෙිදයක් හෝ භාවිතා කරන්න.


*** අවාදයි පරික්ෂා කර බැලිමේදි delete deta විධානය ලබා නොදෙන්න එහෙම උනොත් වෙන දේ දනනවා      නේ:D

මොනා හරි පරශ්නයක් තිබුනොත් comment එකක් දාන්න. මතක ඇතිව like එකක් දාල යන්න ඔබේ සහයොගය මෙවැනි ලිපි වෙනුවෙන් අපව දිරිමත් කරාවි.,



1 comment: