අඵතින් fb පිටුවක් විවෘත කරහම හැමෝටම තියෙන ගැටලුව තමයි fansලා සෝයා ගන්න එක. මේ වැඩේ 100% සාර්ථක ක්රමයක්. :D
මුලින්ම මෙතනින් ගිහින් රෙගිස්ටර් වෙන්න ඒ සදහා ඔයාට join now හෝ register now කියන තැන click කරහම හරි.
රෙගිස්ටර් වේලා ඉවර උනාම ඔයා දිපු e-mail එකට addme fast කියන side එකෙන් මේල් එකක් ඇවිත් ඇති, ඒ මේල් එක විවෘත කරලා verify කරන්න.
හරි දැන් ඔයා දිපු e-mail එකයි Password එක දිලා ලොග් වෙන්න
දැන් ඔයාට පෙන්නනේ fb,titter,vk වගේ side වල logo icon. ඔයාට තියෙන්නෙ කැමති side එකක icon click කරලා ඒවා shere කරන එක
එවායෙන් ඔයාට point ලැබෙනවා. එවා එකතු කරගන්න.
දැන් කොහොමද ඔයාගේ page එක ට like වැටෙන්නෙ? :P
Addme fast side එකේ වම් පැත්තේ උඩම තියෙනවා කොළ පාට button එකක් add side/page කියලා(පහත රැපයේ පරිදි) එතැනට යන්න ගියාම හිස් තැන් ටිකක් එනවා ඒ ටික fill කරන්නෙ මෙහෙමයි.
Type:- මෙතනට ඔයා ට ඕනි මෙනවද කියල තොරන්න(fb likes,titter fellows)
Countries:- ඔයාට fans ඕනි මොන රටෙන්ද කියලා තොරන්න. විශේෂත්වයක් නැත්නම් world wide තියෙන්න දෙන්න
Title :-ඔයාගේ page එක මොනවට සම්බන්ද එකක්ද කියලා දාන්න( softwere,blog)
URL :- ඔයාගේ පැන් පේග් එකට ලොග් උනාම බවුසර් එකේ උඩම තියෙන වෙබ් ඇඩ්: එක copy paset කරන්න
අනිත් ඒවා එහෙමම තියන්න යටම තියෙන
CPC:-කියන තැනට like එකක් වෙනුවෙන් ඔයා අනිත් අයට ගෙවන්න කැමති point ගාන දාන්න(5/6/10)
දැන් save කරන්න ඔන්නන වැඩෙි හරි.. :D
ඔයාගේ point වලින් තමයි ඔයාට ලැබෙන ලයික් වෙනුවෙන් ගෙවිම් කරන්නේ. ඒ නිසා වැඩියෙන් ලයික් ඕනිනම් වැඩින් point හොයා ගන්න.
ඒහේනම් අපි ගියා යාළු. සුබ දවසක්. Like එකක් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ....
No comments:
Post a Comment